gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

"දෙයියනේ....මම නිර්මාල්ට තුරුළු වෙලා හිටියේ..... " - කොළඹ හෝටලේකට ගිය යුවලක් මුහුණ දුන්, ඇඟ ලොමු දැහැගැන්වෙන සිද්ධිය

ග්‍රීස් යකා....මේ කියන 'යකා' ගැන ආරංචිය ලැබුණේ මීට අවුරුදු ගාණකට කලින්.

ඇඟ පුරා ග්‍රීස් ගාගත්තු යකෙක් එනවා ය,කාන්තාවන්ට කරදර කරනවා ය,කියන ප්‍රචලිත කතාව ඇත්තක් කියන්න සාක්ෂි සටහන්, වීඩියෝ පවා දකින්න ලැබුණා.

ඒ අතර, නිරුවතින් සැරසුණු අයලුන්, යටඇඳුම් සිප බලමින් විනෝද වෙන වීඩියෝ පටත් තිබුණා.

හොඳයි,ග්‍රීස් යකුන්ගේ ආධිපත්‍යය එතැනින් අවසන් වුණේ නැහැ.

තවමත් මේ කියන විදිහේ 'යටඇඳුම් හොරු' , 'තමන්ගේ නිරුවස්තර අවයව අනිත් අයට පෙන්වන්න ආස' උනුන් ඉන්නවා.

මේ ආසන්නතම කතාව අපිට ඇහෙන්නෙ කොළඹින්.

"මම යි නිර්මාලුයි අවුරුදු ගාණක් ලව් කරලා බැන්ඳේ.. අපේ හනිමූන් එක තිබ්බේ කොළඹ ලොකු හෝටලේක. එදා තමයි මේ කියන ග්‍රීස් යකාව හම්බුණේ. ඇත්තටම හොටෙල් එක ලොකු එකක් නෙවෙයි. හැබැයි අපි දෙන්නටත් කලින් රූම් එකට එකෙක් ඇවිත්. අපි ඔය වගක් දන් නෑ. ඌ ඉඳලා තියෙන්නෙ බාත් එක ළඟම ගබඩා කාමරයක් වගේ තිබ්බ රූම් එකක. නිර්මාලුයි මායි තුරුළු වෙලා හිටියේ. නිර්මාල් ගිහින් ලයිට් එක නිව්වා. පස්සෙ ආයෙම ඇවිත් මාව තුරුළු කරගෙන වඩාගෙන ඇඳට ආවේ. ඒ වෙලාවේ තමයි ටොච් එළියක් වගේ එකක් ආවේ. නිර්මාල් බයවුණා..."

"නිර්මාල් දුවලා ගියේ ලයිට් එක දාන්න. ඒත් එක්කම කවුදෝ එකෙක් නිර්මාල්ව පෙරළගෙන වැටුණා. ඒ තමයි ඔය කියන ග්‍රීස් යකා.. මිනිහා අපිව පෙරළගෙන දිව්වා. ඇරලා තිබ්බ ජනෙලයෙන් පැනලා එහා පැත්තේ ගබඩාවට රිංගුවා. එක දෙයක්... මම හොඳට දැක්කා මිනිහා අතේ මගේ යටඇඳුම තියෙනවා. රෝස පාටට දිලිසෙනවා ඒක මිනිහගේ ෆෝන් එකේ ටෝච් එළියට.. අපි ඒ ගමන්ම හැමෝටම ඇහෙන්න කෑ ගැහුවා.."

"පස්සෙ මිනිහාව හොයාගන්න පුළුවන් වුණා. මිනිහා ක්ලීන් කරන්න ආපු කෙනෙක්ලූ. හැබැයි ඉතින් අපි අනුකම්පා කළා. මොකද යටඇඳුම් හොරකම් කරනවා කියන්නෙ ලෙඩක්නේ. ඒකට අපි මිනිහාව හිරේ දාලාවත් බැනලවත් හරි යන්නෑ. හොඳම දේ මෑන්ගේ සිටුවේශන් එක තේරුම් ගන්න එක..."

"නිර්මාල්ගෙයි මගෙයි අමතකම නොවෙන හනිමූන් එක ඒක. තාමත් අපි මතක් කරලා හිනාවෙනවා..."

"ආ... එදායින් පස්සෙ මේ වෙනකන්, හොටෙල්වලදී නම් ලයිට් නිවන් නෑ අපි දෙන්නා.."

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka