gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

“වෛද්‍යවරයෙක්ටත් පැලෝපීය නලේ ගැන කියල දෙන්න උනානෙ අම්මපා.” – ඩිල්කාගෙන් කෝචෝක් එකක්!

ඩිල්කා සමන්මලී කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගෙන දක්ෂ ලෙස නිවේදිකාවක් විදිහට ඉදිරියට ආපු තරුණියක්.

ඇය දෙරණ නාලිකාවත් එක්ක එකතු වෙලා නිවේදන කාර්යය තුළ නිරත වුණා වගේම ප්‍රසිද්ධ දේශපාලන වැඩසටහනක නිවේදිකාවක් විදිහට කටයුතු කළා.

ඇයගෙ චතුර කථිකත්වය නිසාම බොහෝ අවස්ථාවන්වලදී දේශපාලනඥයන් පවා ඇය අහපු දේවල් වලට නිරුත්තරව ගල් ගැහුණු අවස්ථා තිබුණා.

ඩිල්කා සිය මුහුණුපොතට සටහනක් එක් කර තිබෙනවා.

එම සම්පුර්ණ සටහන පහතින්,

පැලෝපීය නාලය මෙහෙම ඇල්ලුවම වඳකරන්න පුලුවන්ද ඉංග්‍රීසි ලිපියක සිංහල පරිවර්තනය

වෛද්‍ය වරයෙක් ටත් පැලෝපීය නලේ ගැන කියල දෙන්න උනානෙ අම්මපා.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka