gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

වෙනිසියුලානු ජනපති සහ ඔහුගේ බිරිඳ අල්ලා ගත් බව ට්‍රම්ප් කියයි

එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් සිදු කර එහි නායක ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිය ග්‍රහණයට ගත් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඒ ඔහුගේ Truth Social සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ය.

එම සටහන පහත පරිදි වේ.

“ඇමරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට සහ එහි නායක ජනාධිපති නිකොලස් මධුරෝට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් සාර්ථකව සිදු කර ඇති අතර, ඔහු සහ ඔහුගේ බිරිඳ අල්ලාගෙන රටින් පිටුවහල් කර ඇත. මෙම මෙහෙයුම එක්සත් ජනපද නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනය සමඟ ඒකාබද්ධව සිදු කරන ලදී. විස්තර පසුව දැනුම් දෙමි. අද පෙ.ව. 11 ට Mar-a-Lago හිදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වේ. මේ කාරණය කෙරෙහි ඔබේ අවධානයට ස්තූතියි! ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්.”

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka