ජනවාරි මාසයට අදාළව ඉන්ධන මිල සංශෝධනය මෙම සතිය ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
සෑම මසකම අවසන් තිස් වැනිදාම මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ප්‍රකාශයට පත් කළ යුතු වුවත් මෙවර එය මදක් ප්‍රමාද වී තිබේ.
ගත වූ මාසයක කාලයේදී මෙරට ලෝක වෙලද පලේ ඉන්ධන මිල සුළු වශයෙන් පහල ගොස් ඇත.