ලෝක වාර්තා පොත් අතරට නොගිය ඒත් ලෝකයම හොල්ලපු “ලීසා ස්පාර්ක්ස්ගේ” අමුතුම වාර්තාව!
ඔයාලා දන්නවාද ලෝකයේ වැඩිම පිරිමින් පිරිසක් එක්ක එකම දවසක ලිංගිකව එකතු වෙලා වාර්තාවක් තියපු කාන්තාව කවුද කියලා? ඇය තමයි ඇමරිකානු ජාතික ලීසා ස්පාර්ක්ස් (Lisa Sparks).
මේ වාර්තාව ගැන ඇහුවොත් ඔයාලා පුදුම වේවි!
සිද්ධිය වුණේ කොහොමද? 2004 අවුරුද්දේ පෝලන්තයේ වෝර්සෝ නුවර පවත්වපු “ලෝක ගැන්ග්බැන්ග් ශූරතාවලියේදී” (World Gangbang Championship) තමයි ලීසා මේ වාර්තාව තිබ්බේ.
ඇදහිය නොහැකි සංඛ්‍යාලේඛන:
පිරිමින් ගණන: එකම දවසක පිරිමින් 919 දෙනෙක්! ස
කාලය: එක පුද්ගලයෙකුට ලැබුණේ තත්පර 45කටත් අඩු කාලයක්.
ජයග්‍රහණය: එදා ඇයත් එක්ක තරඟ කරපු අනිත් කාන්තාවන්ට වඩා වැඩි ලකුණු ලබාගෙන ඇය ලෝක වාර්තාව තමන්ගේ නමට ලියාගත්තා.
ගිනස් වාර්තාවක්ද? නැහැ! මේ වගේ අසභ්‍ය හෝ සදාචාර විරෝධී දේවල් Guinness World Records මගින් පිළිගන්නේ නැහැ. ඒ නිසා මේක ලෝක ප්‍රසිද්ධ වුණත් නිල ගිනස් වාර්තාවක් නෙවෙයි.
ඇය අද ඒ ගැන මොකද හිතන්නේ? පස්සේ කාලෙක ලීසා සම්මුඛ සාකච්ඡාවකදී කිව්වේ ඇය ජීවිතේ ගත්ත මෝඩම සහ නරකම තීරණය මේක කියලා. හුදෙක් මුදල් ලබාගැනීමේ අරමුණින් කරපු මේ වැඩේ ගැන ඇය අද පසුතැවෙනවාලු.
