gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

මේ ඉන්නේ අවුරුදු 80ක් වුනු ආච්චි අම්මා කෙනෙක් කියලා හිතාගන්න පුළුවන්ද? එදා රිදී තිරය හැඩ කළ ඇය, අද 80 වැනි උපන් දිනය සමරනවා

“සීත රෑ යාමේ අඳුරේ, වාසනා නිල් දෑස පායා..

ආදරේ උණුසුම් සුසුම්වැල් මා හදේ රහසේ රැඳුනා..”

එදා ඒ ගීතයේ ආදරණීය රූ රචනයට විජය කුමාරතුංගයන් සමග පණදුන් ආදරණීය දුලීකා ඇයයි..

මේ කියන්න යන්නේ මීට දශක ගණනාවකට එපිටදී රංගනයෙන් අපට සමීප වුණු සුරූපී තරුවක් ගැනයි.. ඇය නමින් බියුලා ඩයස් කරුණාරත්න.

මෙරට සිනමාවේ ස්වර්ණමය යුගයක් වර්ණවත් කළ ඇය කලකට පසු දැකගන්න ලැබෙන්නේ ඇයගේ 80 වැනි උපන්දින සැමරුමත් එක්කයි.

හිතන්නවත් පුළුවන්ද ඒ වයස සැබෑවක් කියලා..? ඇයගේ මේ ලස්සනත් එක්ක මෙදා උපන්දිනය සමරලා තිබුණ අපූරුව බලන්නකෝ..

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka