gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඇන්තනී පවුලේ චූටිම සාමාජිකයා... සජිතගේ පවුලම හැඩකළ අලුත්ම සාමාජිකයා දැකගන්න ඔබත් කැමතියිද..?

සජිත අනුත්තර ඇන්තනය කියන්නේ ලංකාවේ කවුරුත් ආදරේ කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය කලා ශිල්පියෙක්. 

ඔහුගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථා දැන කියාගන්න  සජිතට ආදරේ කරන බොහෝ දෙනා මග බලාගෙන ඉන්නවා.

මේ කියන්න යන්න ඒ වගේ තවත් එක් දවසක් ගැනයි.

ඒ සජිතගේ පුංචි පුතාගේ භෞතිස්ම උත්සවය. සජිතගේ පුංචි පුතාගේ භෞතිස්ම උත්සවය දවසේ එයාලා ඒ සතුට බෙදා ගත්තෙ මෙන්න මේ විදිහට. බලන්නකෝ මේ පුංචි පවුල මොනතරම් නම් ආදරණීයද කියලා.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka