gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

නොගැලපෙන Facebook Groups රැල්ල ගැන රංගන ශිල්පිනී සචිනි දිල්හාරත් හඩ අවදි කරයි

මේ වෙද්දී ගොඩක් අය දැකලා ඇති නොගැලපෙන ෆේස්බුක් group නිර්මාණය වෙලා තියනවා.

ඒ ගැන මුලු සමාජයම මේ වෙද්දී කතාවෙනවා.

මොකද ඒ තුළ තමන්ගේ අම්මගේ නන්ගිගේ පවා ජායාරූප පවා නොගැලපෙන ලෙස යොදාගන තියනවා. 

සමාජයේ බොහෝ දෙනාගේ කතා අතර  හැමෝම දන්න  රංගන ශිල්පිනී   සචිනි දිල්හාරා සදහන් කළේ මෙවන් අදහසක්

 ”මේක විනෝදයක් නෙවෙයි මේක අපරාධයක්. ඔයාල මේ වෙද්දීත් දන්නවා පවුලේ අයව දාල කණ්ඩායම් නිර්මාණය වෙලා තියනවා . මේ හැම කතාබහක් පස්සෙම ඉන්නේ ඇත්ත මනුෂ්‍යයෙක් මේ ෆේස්බුක් කණ්ඩායම් ඇතුළේ ඉන්න අය තමන්ගෙම පවුලේ අය විකුණන අය . පොඩ්ඩක් හිතල බලන්න මේ අයගේ මානසික මට්ටම ගැන . ඉස්සර කාලෙ ඉදලා අපි අපේ ආරක්ෂා කළේ ගෙදර ඉන්න පිරිමි කට්ටිය ඒ එළිය ඉන්නේ අවුල් පිරිමි කට්ටියගෙන් හැබැයි ගෙදරම ඇතුළේ ඉන්න අය එහෙම කරනවනම් . ඒක හරිම අවුල් .මට මේවා දකිද්දී හරිම කණගාටුයි. කෝ මනුස්සකකම. ඔයාට ජීවිතේ දෙන්නේ අම්මා . ඒ ගැනත් හිතන්න .මේකට නීතිමය පියවර අනිවාර්‍යෙන් ගන්න ඕනේ. එහෙම ගන්නේ නැති නිසා තමයි මේ වගේ දේවල් නිර්මාණය කරන්නේ .මේක නැවතෙන්න ඕනේ  ,,

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka