gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

නේපාල තරුණියක් සිංහල භාශාවෙන් ශ්‍රී ලංකාවටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙතත් සිදු කළ විශේෂ ස්තූතිය....

"ආයුබෝවන්. මගේ නේපාල් රටට ගොඩක් ප්‍රශ්න තිබුනා. මගේ කට්ටියට ෆෝන් එකෙන් කතා කරත් මගදි කනෙක්ෂන් නැති උනා. ඒත් එයාලා ආරක්ශිතතැනක ඉන්නවා කිව්වා. අපේ බුදුසාදුට ගොඩක් තැන්ක් යූ අපේ අයව ආරක්ෂා කරපු එකට. 

ඒත් මෙහේ අයට කන්න බොන්න ඉන්න තැනක් නැතුව ඉන්නවා. ශ්‍රීලංකා ජනධිපති සර් ඔයාට ගොඩක් ස්තූතියි ගොඩක් පිං. මම දැක්කා ඊයේ නිව්ස් වලින් අපිට ගොඩක් ඩොනේශන් කරලා තියනවා. ඔයා හරිම හොඳ කෙනෙක්. ඔයාලට කවදාවත් වරදින්නෑ. මගේ රටේ අයට ප්‍රශ්න වෙලාවට උදව් කරපු එකට ගොඩක් ස්තූතියි"

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka