gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ආර්ටෙමිස් II මෙහෙයුමේ ඩොලර් මිලියන 23ක් වටිනා වැසිකිළිය නැවතත් කැඩෙයි!

ඩොලර් මිලියන 23ක් දීලත් හඳට යද්දි ප්ලාස්ටික් බෑග් වලට වැඩේ කරන්න වෙලා. 😂 අභ්‍යවකාශ ගත වෙලා ටික දවසකින්ම ආයේ ප්‍රශ්නයක්.
කලින් කැඩුණ වෙලාවේ හදාගත්තත් දැන් වෙනස්ම හේතුවකට ආයෙත් කැඩිලා.
වැසිකිළියෙන් පිච්චෙන ගඳක් එනවා කියලා ගගනගාමීන් කලින්ම කිව්වා මතකද?
මෙන්න ඇත්තම හේතුව! ⚠️
• අපද්‍රව්‍ය පිටකරන බටයක් පිටතින් මිදිලා
• මේ නිසා ඇතුළට දරාගන්න බැරි ගඳක් ඇවිත් තියෙනවා
• දැන් යානයම ඉර දිහාට හරවලා තියෙන්නේ මේ මිදුණු බටේ ඉර එළියෙන් උණු කරගන්න
කෝටි ගාණක් වියදම් කරලා ගියත් හදිස්සියකට යන්න තැනක් නැති වුණාම දැනෙන හැඟීම හිතාගන්න පුළුවන්ද? 🌍🚀

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka