gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ශාන්තා සහ නිසංගා.. අඳුරු පාස්කු මතකයට වසර හතක් සපිරෙද්දී, රටක් කම්පා කළ ඔවුන්ගේ නික්මයාම…

ජීවිත 260කට වැඩි සංඛ්‍යාවක් පාස්කු ත්‍රස්‍ත ප්‍රහාර‍යේ ගොදුරු බවට පත්වෙද්දී, ඒ කඳුළු මතක ගැන කතා කරනවිට මොවුන් දෙදෙනා ගැනත් මතකයට නැගෙනවා.

ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායදුන්න සහ ඇයගේ ආදරණිය දියණිය නිසංගා මායාදුන්න යන දෙදෙනාව බොහෝ දෙනාට සිහිපත් වෙන්නේ මේ දෙදෙනාම කාගේත් ආදර දිනාගත් චරිත ද්විත්වයක් වුණු නිසායි.

ලංකාවේ සුවහසක් කාන්තාවන්ට සූප ශාස්ත්‍රය කියාදුන් ශාන්තා වගේම ඇයගේ වැඩිමහල් දියණිය නිසංගා කියන්නේද ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන හඬක් හිමි නිවේදිකාවක්.

ශාන්තා මායාදුන්න සහ ඇගේ වැඩිමහල් දියණිය නිසංගා මායාදුන්න ගැන මුළු රටම කතාබහ කළේ සිය පවුල සමගින් කොළඹ තරු පන්තියේ හෝටලයක ආහාරවේලක් ගනිමින් සිටියදී ආහාරවේලක් ගනිමින් සිටියදී වන ඔවුන් මෙලෙස ජීවිතය හැරයාමයි.
ඒ වන විට, නිසංගාගේ පුංචි දියණිය මෙලොව එළිය දැක මාස කීපයකට පසුවයි ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්වීම බොහෝ දෙනා කම්පනයට පත් කළ පුවතක් වුණා.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka