gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

පසුගිය දවස්වල රැප් එකක් නිසා ජනප්‍රිය වුණ මියෝනා ආයෙමත් කරළියට!

පසුගිය දවස්වල රැප් සිංදුවක් නිසා මියෝනා ද සිල්වා බෙහෙවින් ජනප්‍රිය විය.

ඒ වගේම පොලිසිය විසින් තම ගීතය POST එකකට යොදා ගැනීම ගැන ඇය සදහන් කළේ මෙවන් අදහසක් 

ලංකාවෙ මිනිස්සුන්ට උපදෙසක් දෙන්න මගේ SONG එක පාවිචි කලාට ගොඩක් ස්තුතියි ශ්‍රී ලංකා පොලීසියට .

අනික ඒක පවිච්චි කරලා තිබුණේ හොද දේකටනේ ගොඩක් සතුටුයි මට ඒ ගැන . අවුරුදු උත්සවයකට සම්බන්ධ වූ අවස්ථාවේ ඇයගේ ගීතය ගැන විමසීමේදී මේ පිළිබද සදහන් කර තිබේ

ඒ වගේම ඇය සදහන් කලේ මේ වන  විට ඇයට   බොහෝ  ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය වී තිබෙන බවයි .   

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka