gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

“මට තවත් නම් අඬන්න බැහැ. කතා කරන්න වචන නෑ.” – හිටපු නිල් චිත්‍රපට නිලි මියා කලීෆා හඬා වැටෙයි

මැද පෙරදිග අර්බුධය සම්බන්ධයෙන් හිටපු නිල් චිත්‍රපට නිළි මියා කලීෆා අදහස් දැක්වීමක් සිදු කර තිබෙනවා.

සිය සමාජ මාධ්‍ය ගිණුම්වලට වීඩියෝවක් පළ කරමින් ඇය මෙසේ අදහස් දක්වා තිබෙනවා.

දශක ගණනාවක් තිස්සේ සිදුවන යුධමය කාරණා පිළිබඳව ඇය මෙහිදී සංවේදී වෙමින් කතාබහ කර තිබෙනවා.

දශක ගණනාවක් තිස්සේ අපේ ඇස් ඉදිරිපිට ජනසංහාරයක් සිදුවන ආකාරය අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම පසුගිය අවුරුදු තුන හතර තුළ නේවාසක ගොඩනැගිලි පාසල් රෝහල් සිවිල් යටිතල පහසුකම් අවමංගල්‍ය පෙරහැරවල් සුසානභූමි මේවා අපි දකිනවා. මිනිත්තු 10ක් තුළ ගුවන් ප්‍රහාර 160ක්. මේ සටන් විරාමයක් ක්‍රියාත්මක වෙද්දිත් ප්‍රහාර එල්ල වෙනවා. මගේ මව්බිම මේ. මෙහෙම කරන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ. මට දැනෙනවා මම මෙහෙම ඇවිත් කතා කරන එක සහ මේක කියන එක ඇත්තටම වැදගත් කියලා. නමුත් මට ඇත්තටම කතා කරන්න වචන නැහැ. මට කරන්න පුළුවන් අනික් අයගේ හඬ නැවත බෙදාගන්න එක විතරයි. ඇත්තටම වෙන්නේ මොකක්ද? මේ භූමියේ එකිනෙකක් බෝම්බ හුමාරු කරගන්න අතරේ මිනිස්සු සඳමත ජීවත් වෙන්න යනවා.මේක පිස්සුක් අපි අපේ ඇස් ඉදිරිපිටම ජාතියකට මේ දේවල් සිදුවන ආකාරය දකිනවා අපේ ඇස් ඉදිරිපිටම තවත් ස්වෛරී ජාතියකට සිදුවන දේවල් දිහා පැහැදිලිව සහ විවෘතව බලාගෙන ඉන්නවා. මම මගේ හදවතින් ලෙබනනයේ සිටන සෑම කෙනෙකු සමඟම ඉන්නවා. මම මෙතනට ගිහින් අඩන්න කැමති නෑ. මේ තත්ත්වය යුදාපරාධ වලට බාධා කරන රටවල් දෙකක් විසින් පවත්වන ලද ත්‍රස්තවාදයකට වඩා වැඩි දෙයක් නෙවෙයි. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ත්‍රස්තවාදී පැසිස් රාජ්‍යයන් ඔවුන් දෙදෙනාටම නඩු විභාග ක්‍රියාත්මකයි. මේ කලීෆා කියන කතාව.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka