gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

රංගන ශිල්පිණි නදුනිට වූ අකරතැබ්බය වෙනුවෙන් ඇයගේ හිටපු සැමියා පෙරට!

මැය මාගේ හිටපු බිරිඳ නදුනි කරුණාතිලක.මැයගේ FB ගිණුම හැක් කර ඉතාමත්ම පිලිකුල් සහගතව එය අවභාවිතා කරනවා ටික දවසක සිට කවුරු හෝ වේවා ගැහැනියකට මෙවැනි දේවල් මෙසේ වන විට මේ සම්බන්ධව ක්‍රියාමාර්යක් ගන්න මෙච්චර කල් යන්නේ ඇයි නීතිය පැත්තෙන්.? කෙනෙක්ගේ ජීවිතයක් මේ නිසා නැති උනොත්ද නීතිය ක්‍රියාත්මක වෙන්නේ.? කෙනෙක්ගේ චරිත ඝාතනය එම පුද්ගලයාට දැනෙන ආකාරය කිසිවෙකුට නිර්වචනය කරන්න බෑ. සමාජ මාද්‍ය තුලින් මේ වෙන අකටයුතු පොලීසිය නැවතිය යුතුයි.හැබැයි එය නොවීම ඉතාමත්ම කනගාටුදායක දෙයක්.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka