gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

මෙදා උපන්දිනයට ලොකු වෙනසක්..? දන්නවාද ඒ ඇයි කියලා (PHOTOS)

ඇයගේ ජීවිතයේ ගොඩක් විශේෂ දවස් ආදරණීය විදිහට සමරන්න ඇය හැම වෙලාවකම වෙහෙස මහන්සි වෙනවා.

අන්න ඒ නිසා මෙදා දවසත් ඇය සමරන්න තීරණය කරලා. රොෂාන්ගේ උපන්දිනය වෙනුවෙනුත් ඒ පුංචි පවුල හරි අපූරු විදිහකට සැරසිලා.

බිරිඳක් විදිහට ඒ පුංචි පවුල සතුටෙන් තියන්න ඇත්තටම රිද්මා ගොඩක් මහන්සි ගන්නවා කිව්වොත් හරි. “මගේ හබීට හොදම රැව්ල ඇතුවද රැව්ල නැතුවද?”

ඒ උපන්දිනය දවසේ ගත්ත ඡායාරූප පෙළත් එක්ක මෙන්න මේ වගේ සටහනක් තමයි  ඇය එක්කරලා තිබුණේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka