gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

“අලුත් වෙනසක් එක්ක පොඩි සෙල්ලමක්..” තරින්දි කියන ඒ කතාව මොකක්ද බලන්නකෝ...

අපේ සමාජය තරමක් වෙනස් විලාසිතා ප්‍රතික්ෂේප කරනවා.

ඒත් ඒවාට කැමැත්තක් දක්වන අය ඒ විලාසිතා කරන්න බය වෙන්නේ නැහැ.

ඇයත් අන්න ඒ වගේ තරුණියක්..

තරින්දි ප්‍රනාන්දු, මේ ක්ෂේත්‍රයේ කාගේත් ආදරය දිනාගත් ඇය වෙනස් විලාසිතා මවන තැනැත්තියක්.

මෙන්න බලන්නකෝ තරින්දි කාගේත් ආකර්ශනය හිමිවෙන විදිහට කරලා තිබුණු අලුත්ම කොණ්ඩ විලාසිතාව.

“අලුත් Hair Style එකත් එක්ක පොඩි සෙල්ලමක් ” අන්න ඒ විදිහට ඇය කළ ඒ වෙනස කොහොමද..?

ඒක නම් ඇයගෙන් නෙත් අහකට ගන්න හිතෙන්නේ නැති ලස්සනක් තමයි එකතු කරලා තියෙන්නේ..

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka