gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

“තනියම ඉන්න අවසාන බර්ත්ඩේ එක” – ජනප්‍රිය නළු ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගෙන් විවාහය ගැන ඉඟියක්?

අපේ කලා ක්ෂේත්‍රයේ, තරු ආදර කතා අතර ඉසුරු – දේශානි ආදර කතාව කවුරු අතරත් ප්‍රසිද්ධ ආදර කතාවක්නෙ.

ගෙවුණු කාලයේ මේ යුවළ ගැන සමාජ මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්වෙන්න ගත්තා.

එහෙම කතාබහට ලක්වුණු හේතු කාරණා කවරාකාර වුණත්, ඔන්න මේ දෙන්නා සුපුරුදු විදියටම කුරුළු ජෝඩුවක් වගේ නිතර දකින්න ලැබෙනවා.

පහුගිය දවසක ඉසුරුගෙ උපන්දිනය යෙදිලා තිබුණා. ඒත් එක්ක තමයි ආයෙමත් ඉසුරු – දේශානි දෙන්නා ගැන කවුරුත් කතාබහ කරන්න ගත්තෙ.

ඉසුරුගෙ උපන්දිනය වෙනුවෙන්, දේශානි තබන ලද ආදරණීය උපන්දින සුබපැතුමකුත් දක්නට ලැබුණා.

ඒත් එක්කම, දේශානි ඉසුරුව පුදුම කරන්නත් පුංචි වැඩක් ප්ලෑන් කරලා තිබුණා.

ඒ තමයි, ඉසුරු නිවේදක භූමිකාව සිදුකළ ජනප්‍රිය තරු වැඩසටහනකදී, දේශානි උපන්දින කේක් එකකුත් අරන් ගිහින් ඔහුව සප්‍රයිස් කරපු එක..

එතනදී ඉසුරු දේශානිවත් ළඟ තියාගෙන ම කියනවා, මේ ”තනියම ඉන්න අවසාන බර්ත්ඩේ එක” කියලත්.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka