gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

රටම ආදරේ කරන රංගන ශිල්පිණි පියුමි හංසමාලිගේ පුත්‍ර රත්නය නැවතත් කරළියට… රටක් කතා කරන විඩියෝවක් නිසා බුකිය කැළඹෙයි…!

නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගෙ පුතා ගැන පහුගිය කාලෙ නිතරම
සමාජ මාධ්‍යයේ කතාබහ උනේ යහපත් කාරණාවකට නොවන බව සමාජ මාධ්‍ය භාවිත කරන ගොඩක් දෙනෙක් දන්නව.

ඒ අයුරින් ආසන්නතම සිදුවීම උනේ ගරාජයකදී තරුණයෙකුට පහරදීමක් සම්බන්ධව.

මේ ගැන පියුමි නම් සමාජ මාධ්‍යට කීවෙ තමන්ගෙ පුතා අහිංසකයි.එයා ඒ රංඩුවෙදි පහර දෙන යාලුවව නවත්තන්න උත්සාහ කලා කියල.

ඒ සිදුවීමෙ උණුසුම යන්නත් කලින් ආයෙමත් පියුමිගෙ පුතා ඉන්න වීඩියෝවක් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය තම ෆේස්බුක් පිටුවෙහි පළකරල තියනව.

ඒ පියුමිගෙ පුතා ආරක්ශිත හිස්වැසුම් නොමැතිව වාහන බහුල මාර්ගයක තනිරෝදයෙන් යතුරුපැදියක ගමන් කරන අවස්තාවක්.

මේ මගේ මතය 👇
ඇත්තටම මේ දරුවට නීතියෙන් වැරදි දේවල් කරන්න එපා කියල උපදෙසක් දෙන්න කෙනෙක් නැද්ද?

එහෙම නැත්නම් මේ පව්ලෙ හැමෝම රටේ නීතියට ගරු කිරීමක් නැද්ද.

එහෙමත් නැත්නම් මේ විදියට කිසි බයක් හැකක් නැතුව නීතියෙන් වරදක් වෙන දෙයක් කරන්න තරම් මෙයාලට ඉහළින් රැකවරණයක් තියනවද කියන එක.

මම නම් කියන්නෙ මේ ළමයව පුනරුත්ථාපනය කරන්න ඕන.වයස 16,17 දි ඔහොම නම් තව ලොකුවෙද්දි අසරණ මිනිස්සුන්ගෙ ජීවිත වලට හානියක් වෙන දේවලුත් කරල සැහැල්ලුවෙන් ඉඳියි.

මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අදාල බලාධාරීන් නිසි පියවර ගත යුතුයි.

( ජායාරූප උපුටා ගැනීම ස්වර්ණවාහිනී ෆේස්බුක් පිටුවෙහි පළවූ වීඩියෝවෙන් )

✍️ Rupasiri K. Nawarathna

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka