gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඊශ්‍රායලය කඩා වැටෙයි - අයන් ඩෝමය අසාර්ථකයි - 15ක් මරුට - 3,924ක් රෝහලේ!

පසුගිය පැය 24ක කාලය තුළ ඊශ්‍රායලයේ පුද්ගලයින් 177 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කර ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

මෙම නවතම වාර්තා කිරීමත් සමඟ, යුධමය වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායලය තුළ තුවාල ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 3,924ක් දක්වා ඉහළ ගොස් ඇත. 

වාර්තාවලට අනුව, ඉරානය සමඟ පවතින මෙම යුද්ධය හේතුවෙන් ඊශ්‍රායලය තුළ මේ දක්වා මියගිය මුළු පුද්ගලයින් සංඛ්‍යාව 15ක් වේ.

මීට අමතරව, දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල සෙබළුන් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් වේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka