gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

මහාපරිමාණයෙන් ඔන්ලයින් වංචා සිදුකළ චීන්නු 126ක් අනුරාධපුරෙන්-මිහින්තලෙන් අල්ලයි (VIDEO)

අනුරාධපුරය සහ මිහින්තලය යන ප්‍රදේශවල පිහිටි ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ වැටළීමකදී මහාපරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා ජාලයකට සම්බන්ධ චීන ජාතිකයන් 126 දෙනෙකු, මියන්මාර ජාතිකයන් සිව්දෙනකු සහ තායිවාන ජාතිකයන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

යුදහමුදා බුද්ධි අංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව මෙම වැටළීම සිදුකර තිබිණි.

යුදහමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ එම නිලධාරීන් කණ්ඩායමක් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඒකාබද්ධව අදාළ ප්‍රදේශවල පිහිටි ලැගුම්හල් 05 ක මෙම විශේෂ වැටළීම සිදුකර ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka