සාරංග, දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ කවුරුත් ආදරය කරන චරිතයක්.
ඉතින් මේ දෙන්නාගේ රස රස තොරතුරු ගොන්නක් එයාලට ආදරය කරන අය වෙනුවෙන් සමාජමාධ්‍ය පිටු අතර සටහන් කරන්න ඒ දෙන්නම අමතක කරන්නේ නැහැ.
හැබැයි අනිත් කලා ශිල්පීන් එක්ක බැලුවම මේ දෙන්නා ටිකක් වෙනස්. බලන්නකෝ හැම වෙලාවකම විනෝදෙන් සතුටෙන් ඉන්න කැමති මේ දෙන්නා හිටි හැටියේම හිනා යන කතාත් කියනවා.
සාරංග මේ ඉන්නේ කා එක්කද බලන්නකෝ.. ඒකත් එක්ක ඔහු එකතු කරලා තිබුණේ මෙන්න මේ වගේ අපූරු සටහනක්..
