gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

පෙම්වතිය තරුණයෙකු සමඟ විවාහ ගිවිසගත් බව දැනගත් කායවර්ධන ශිල්පියාට අත්වුණ දුක්බර සිදුවීම

සිය පෙම්වතිය වෙනත් තරුණයෙකු සමඟ විවාහ ගිවිසගත් බව දැනගත් කායවර්ධන ශිල්පියෙකු සියදිවි හානිකරගත් පුවතක් ඉන්දියාවේ බැංගලෝරයෙන් වාර්තා වේ.

ඒ අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට වෘත්තියෙන් කායවර්ධන ශිල්පිනියක් සහ ව්‍යායාම පුහුණුකරුවෙකු වන 26 හැවිරිදි කිරන් පසුගිය (07) සිය නිවසේ දී සියදිවි හානිකරගෙන ඇත.

තම මරණයටට පෙම්වතිය සහ ඇයගේ මව වගකිව යුතු බව පවසමින් සටහනක් ද තබා කිරින් ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවයි වාර්තා වේ. ඔහු වසර තුනකට ආසන්න කාලයක සිට පෙම්වතිය සමඟ ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර, පෙම්වතිය ඇගේ විවාහ ගිවිස ගැනීම පිළිබඳව ඔහුට දැනුම් දී ඇගේ විවාහ ආරාධනා පත්‍රය පෙන්වීමෙන්ය.

පසුව ඔහු දැඩි ලෙස කන්සල්ලට පත්ව තිබෙන අතර සති දෙකක පමණ කාලයක් ඔහු දැඩි ලෙස පීඩාවට පත්ව සිටි බවට පවුලේ ඥාතීන් පවසන අතර, එම දැඩි මානසික පීඩනයත් සමඟ පසුගිය (07) ඔහු මෙම දරුණු තීරණය ගෙන ඇති බව සඳහන්.

කිරාන් විසින් පෙම්වතිය විවාහ කර ගැනීමේ අරමුණින් ඇයව තමන් වෙත හඳුන්වා දුන් බව ද පවුලේ ඥාතීන් පවසා ඇත. කෙසේ වෙතත් ඊයේ නිවසේ තම කාමරයට ගොස් ඇති ඔහුගෙන් දිගු වේලාවක් යනතෙක් කිසිඳු ප්‍රතිචාරයක් නොමැතිවීම හේතුවෙන් පවුලේ සාමාජිකයින් කාමරයේ දොර කඩා බැලීමේ දී ඔහු එහි ගෙළ වැළලාගෙන මිය ගොස් සිටි අයුරු දැකගෙන තිබේ.

මේ අතර මෙම මරණය පිළිබඳව පවුලේ අය විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් මත, මහාලක්ෂ්මි පොලිසිය නඩුවක් ලියාපදිංචි කර ඇති බව සඳහන්.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka