gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඇමති එවූ අමුතු අමුතු SMS මාධ්‍යවේදිනියක් තැන තැන පෙන්වයි!

රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවය කරන මාධ්‍යවේදිනියක විසින් වත්මන් රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු සමග ඇය සිදු කර ඇති whatsapp පණිවිඩ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරමින් එම අමාත්‍යවරයාවත්,රජයත් අපහසුතාවට පත් කරන බවට මාධ්‍යවේදිහු පිරිසක් ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමට සැරසෙන බව වාර්තා වේ.

මාධ්‍යවේදිනිය අදාල අමාත්‍යවරයා ඇයට එවා ඇතැයි කියන Whatsapp පණිවිඩ තැන් තැන් වල ප්‍රදර්ශනය කරමින් "මෙන්න  මට එවන මැසේජ්.මුන් ආණ්ඩු කරන්න අරගෙන ඇමති පට්ටම් අර ගෙන දැන් පරණ ඇරියස් කවර් කරන්න අරගෙන" ලෙස පවසා ඇති අතර එය මේ දිනවල තම තනතුර නැති වේ යැයි බියෙන් හදිසියේම මෙම මාධ්‍යවේදිනියට ලං වී ඇති තවත් 

මාධ්‍යවේදිනියක් විසින් තම දුරකථනයේ පටිගත කර ගෙන තිබේ.

ඉන් පසු එලෙස එම කරුණු පටිගත කර ගෙන ඇති මාධ්‍යවේදිනිය මේ බව අදාල අංශ වෙත වහාම දැනුවත් කරන ලෙස පවසා ඇයට හිතවත් කීපදෙනෙකුටම එය අසන්නටද සළසා තිබේ.

මේ අතර මෙම මාධ්‍ය ආයතනයේම සේවය කරන මාධ්‍යවේදියෙකු මෙම Whatsapp පණිවිඩ හුවමාරු වන සිදුවීම පිළිබඳව තොරතුරු දැන ගෙන ඇති අතර ඔහුගේ හැගීම වී ඇත්තේ අවස්ථානුකූල ලෙස පක්ෂ මාරු කර වරප්‍රසාද සොයන, ඇමතිවරයා සමග Whatsapp පණිවිඩ හුවමාරු කර ගන්නා මාධ්‍යවේදිනිය වත්මන් රජයත්,අමාත්‍යවරයාවත් බලවත් අපහසුතාවට පත් කර ඇති බවයි.

මෙකී මාධ්‍යවේදිනිය තම පියා රෝහණ විජේවීර සමග ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නැගිමට දායක වූ බව පවසමින් වත්මන් රජයටද ආවඩන තැනැත්තියක ලෙසද ප්‍රකටව තිබේ.

තමාට ඇති දේශපාලන සම්බන්ධතා අනෙක් කිසිදු අයෙකුට නැති බවත් ඉතාම ඉක්මනින් එක් දවසකට හෝ තමන් අංශ ප්‍රධානියා වන බවත්,ඊට තමන්ට Whatsapp පණිවිඩ යොමු කරන පරණ ඇරියස් කවර් කරන් අමාත්‍යවරයා සහය 

ලබා දෙන බවත් මෙම මාධ්‍යවේදිනිය පවසා ඇතැයිද පැවසෙයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka