gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

හිටිහැටියේම දේශානිගේ සටහන අතුරුදන්.. විරසකයි කියූ ඔවුන් යළි එක්වෙලාද..?

දේශානි නෙහාරා සහ ඉසුරුගේ ආදර කතාව ගැන පසුගිය දවස්වල සමාජමාධ්‍යයේ ගොඩක් කතා කළා.

ඔවුන් දෙන්නා වෙන් වෙලාද..?

ඒක තමයි බොහෝ දෙනෙක්ට තිබුණු ගැටලුව. කොහොම වුණත් ගෙවී ගිය උත්සව කාලයේ උණුසුමත් එක්ක මේ දෙන්නා ගැන ටිකක් වැඩිපුර කතා වුණා කිව්වොත් හරි.

දේශානි වගේම ඉසුරු අතර ඇතිවුණු ඒ මතගැටුම ගැන ඇය පසුගිය දවසක ඇයගේ මුහුණුපොතට සටහනක් පවා එක්කළා. ඒත් කාලයත් එක්ක මේ දෙන්නා නැවත වතාවක් එක්වෙලාද..?

මේ ගැන සැක හඟවන ඡායාරූපයක් සමාජමාධ්‍ය තුළ සංසරණය වෙද්දී, දේශානි එදා විරහ වේදනාව ගැන කියා එක්කළ සටහනත් ඇයගේ මුහුණුපොතෙක් ඉවත් කරලා.

ඉතින් මේ  ආදරවන්තයින් නැවතත් එක්වෙලාද.? 

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka