gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

“වයස අහන්නෙපා.. මොන්ටිසෝරි යනකොට බැන්දේ..” - ලස්සන දවසක් එක්ක ආයෙත් අතීතයට ගිය ඕෂධී..

ඕෂධී හේවාමද්දුම කියන්නේ ලංකාවේ කාගෙත් ආදරය දිනාගත්ත තාරකාවක්.

ඇය රංගන වගේම මවක් බිරිඳක් ලෙසත් ඇයගේ යුතුකම් අඩුවක් නැතුව ඉටු කරන කාන්තාවක්.

ඒ විත‍රක් නෙවෙයි, ඇයගේ ආදරයක් කරන බොහෝ දෙනා මේ වෙද්දිත් ඇයගේ ව්‍යාපාර ගැන දන්නවා ඇති නේ.

මේ කියන්න යන්නේ ඒත් ඒ ගැන නම් නෙවෙයි, ඕෂධී වගේම ඇයගේ සැමියාගේ 19 වැනි විවාහ සංවත්සරය පසුගිය දවසක යෙදිලා තිබුණා.

ඔන්න ඉතින් ඒ ලස්සන දවස වෙනුවෙන් ඇය මෙන්න මේ වගේ සටහනක් මුහුණු පොතට එක්කරලා තිබුණේ තවත් ලස්සන ඡායාරූප පෙලක් එක්කමයි..

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka