gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

අද රටට ඇතුළු වන පීඩන අවපාතයෙන් සුළි කූණාටු තත්වයක් නෑ – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

රටට ඇතුළු වීමට නියමිතව තිබෙන පීඩන අවපාතය කිසිසේත්ම සුළි කුණාටු තත්වයක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණාරත්න කියා සිටී.

අද සවස 05න් පසුව පීඩන අවපාතය රට තුළට ඇතුළු වීමට නියමිතව තිබේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka