gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

අපිට වර්ල්ඩ් කප් එකේ සෙමි යන්න පුළුවන් – වනිඳු හසරංග

 
කොහමද ඒ වචන ටිකේ ගැම්ම

මාද්‍යවේදියා – වනිඳු ඔබ හිතනවද කණ්ඩායමට අවස්ථාවක් තියෙනවා කියලා ලෝක කුසලානයේ semi final එකට යන්න???

වනිඳු හසරඟ- ඔව් අනිවාරෙන්ම. අපි දන්නවා මේ condition කොහමද වෙන්නේ කියලා. අපි පොඩි කාලේ ඉඳලා ක්‍රිකට් ගහලා තියෙන්නේ මේ condition වල. ඉතින් ඒ දේ අපි හරියටම use කලොත් සහ අපිට හරියන conditions හම්බුනොත් අනිවාරෙන් අපිට ලෝක කුසලානයේ ලොකු දෙයක් කරන්න පුළුවන්.

මන් හිතන්නේ කණ්ඩායමත් ස්ථාවර උනොත් ක්‍රීඩකයොත් එයාලගේ වගකීමත් අඳුරගෙන එයාලගේ job එක ප්ලයෙර් to ප්ලයෙර් කරොත් අපිට හොඳ තරගාවලියක් ක්‍රීඩා කරන්න පුළුවන්.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka