gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

මායි හිරානුයි කවදාවත් දික්කසාද වෙන්නේ නෑ අපේ කේන්දර පොඩ්ඩක්වත් ගැලපෙන්නෑ – හිරුණිකා දැන් කියන කතාව

දේශපාලන වේදිකාව තුළ කැපී පෙනෙන චරිතයක් ලෙස කටයුතු කළ ඇය නමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍රයි.

ඇය මේවන විට දේශපාලන වේදිකාවෙන් කාවකාලිකව සමු අරගෙන සිටියත් විවිධ වැඩ කටයුතු සමග ඒකරාශී වී කටයුතු කරයි.

ඒ වගේම ඇයගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව කතා කරන විට ඇය ජීවිතේ ඉතාමත් තීරණාත්මක තීරණයකට පැමිණියා. ඒ ඇය මෙතෙක් කල් ජීවත් වූ ඇයගේ ආදරණීය සැමියා වන හිරාන් යටෝවිටගෙන් වෙන්වීමටයි.

මේකට මූලික වශයෙන්ම හේතුව ලෙස ඇය දක්වන්නේ ඔවුන් දෙදෙනාගේ අදහස් නොගැලපීමයි.ඒ වගේම ඇය සඳහන් කරන ආකාරයට ඔවුන් දෙදෙනා කිසිසේත් කිසිම දවසක දික් කසාද වෙන්නේ නැහැ.

හේතුව ඔවුන්ට එකට ජීවත්වීමට අවශ්‍යය නොවුනට තවත් සහකරුවෙකු සමග ජීවත් වීමට අවශ්‍ය නැති බව සඳහන් කරයි. දරුවන් වෙනුවෙන් ඔවුන් දෙදෙනා එකට ඕනෑම අවස්ථාවක සිටින බවත් සඳහන් කරනවා.

ඒ වගේම ඔවුන් මාසයක් වගේ කාලයක් තුළ අඳුරගෙන විවාහ වූ යුවළක් වන අතර හිරුණිකා සඳහන් කරන ආකාරයට ඔවුන් කේන්දර හඳහන් ගලපලා විවාහ වූ යුවළක් නොවේ.

එම නිසාම මෑතකදී ඔවුන් දෙදෙනාගෙම කේන්දර ඇය බලලා තියෙනවා.ඒ අවස්ථාවේදී ඔවුන්ට දැනගන්න ලැබිලා තියෙනවා තියෙනවා තියෙනවා දෙන්නා කිසිසේත් ගැලපෙන දෙන්නෙක් නොවන බව. කෙසේ නමුත් අවසානයේ ඇය සඳහන් කළේ ඔවුන් දෙදෙනාගේ ඉතාමත් හොඳ මිතුරන් ලෙස මේ වන විට ආශ්‍රය කරන බවයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka