gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

"මට සිහිය එනකොට ඇඟේ තිබුණේ.... ඇඳුම් විතරයි... මගේ අනිත් පැත්තෙ හිටියේ මැඩම්" - සාදයේදී වූ සියල්ල හෙළි කරමින් හැඩූ කදුළින් ඇය කියන කතාව

මේ ඇගේ කතාව...

"මගේ ගම අනුරාධපුරය. පොඩි කාලේ ඉඳන් මම හොද ජොබ් එකක් කරන්න ආසාවෙන් හිටියේ. උසස් පෙළ දක්වා මම ඉගෙන ගත්තා. ඒත් ජොබ් එකකට යනවට ගෙදරින් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. අම්මලා කිව්වේ තව ඉගෙන ගන්න කියලා. ඒත් මගේ කැමැත්ත තිබුණේ හම්බකරන්න. කොහොම හරි අම්මලාව කැමති කරගෙන මම කොළඹ ආවා.”

“කොළඹ ඇවිත් ජොබ් එක අතරතුර නෙවිල්ව මට දැන හඳුනගන්න ලැබුණේ. මම ගොඩක් ආසාවෙන් එයත් එක්ක මිතුරු වුණේ. අපි දෙන්නා නිතරම කතාබස් කළා. අවසානයේ පෞද්ගලික තොරතුරු පවා හුවමාරු කර ගත්තා.”

“ඒ වෙනකොට මට පෙම්වතෙක් හිටියා. මගේ පෙම්වතා නෙවිල් එක්ක මගේ තියෙන ඇසුරට කැමැති වුණේ නැහැ. හැම තිස්සේම එයා නෙවිල් හොඳ නැති කෙනෙක් කියලා කිව්වා. ඒත් මම මගේ පෙම්වතාට කිව්වා නෙවිල් එහෙම කෙනෙක් නෙවෙයි කියලා. ඒ වෙනකම් එයා මට කිසිදු අයුතු යෝජනාවක් කරලා තිබුණේ නැහැ.”

“දවසක් නෙවිල් නංගී හෙට පාටියක් තියෙනවා ඔයත් එන්න කියලා කිව්වා. මම එකපාරටම බැහැ කිවුවා. ඊට පස්සේ එයා කිව්වා එතනට හොඳ වැදගත් කට්ටිය එනවා. ඇවිත් එයාව අඳුනගන්න කියලා කිව්වා.”

“පාටියට යන්න මගේ ලොකු කැමැත්තක් තිබුණෙ නැහැ. එහෙත් නෙවිල්ගේ බල කිරීම සහ මගේ අනාගත ඉලක්කය ගැන හිතලා අවසානයේ මම පාටියට යන්න තීරණය කළා. මගේ පෙම්වතාට ඒක කිව්වෙ නැහැ. කිව්ව නම් එයා යන්න දෙන්නෙත් නැහැ.”

“එදා මම ලස්සනට ඇඳලා නෙවිල් එක්ක ඒ පාටියට ගියා. ඒක තිබුණෙ රාජගිරිය ප්‍රදේශයේ විශාල ගෙදරක. වැඩිය සෙනඟ හිටියෙත් නැහැ. මගේ හිතට අමුත්තකුත් දැනුනා. එහෙත් ඒක මම වැඩිය ගණන් ගත්තේ නැහැ. මම හෙමින් නෙවිල්ගෙන් ඇහුවා පාටියට සෙනඟ නැහැනේ කියලා. එතකොට එයා කීවා මේකට එන්නේ පස් හය දෙනයි කියලා.”

“එදා පාටියට හිටියේ පිරිමි තුන්දෙනයි මාත් එක්ක ගැහැනු පස් දෙනෙක් විතරයි.මම වැඩ කරන තැන මැඩනුත් ඇවිත් හිටියා.ඒත් යටි සිතේ මගේ පොඩි සැකයකුත් තිබුණා. එහෙත් මම ගණන් ගත්තේ නැහැ. එතන හිටියා රත්තරන් පොරව ගත්ත වයස අවුරුදු හතලිස් පහක පමණ කෙනෙක්. නෙවිල් එයාව මට හඳුන්වලා දුන්නේ බොස් හැටියට.''

“ටික වෙලාවකට පස්සේ පාටිය පටන් ගත්තා. ඉස්තරම් වර්ගයේ මත්පැන් එතන තිබුණා. මටත් බොන්න කීවා. මම කවදාවත් මත්පැන් පානය කරලා නැහැ. ඒක නිසා මම බැහැ කීවා. එතන හිටිය අනික් කෙල්ලො මත්පැන් විතරක් නොවෙයි සිගරැට් හිටන් බිව්වා. අවසානයේ මට ඒගොල්ලන්ගෙන් බේරෙන්න බැරි වුණා. අන්තිමට මම වයින් බ්ව්වා. පැය ගාණක් මත්පැන් පානය කළා.”

“ඒ ගෙදර බොන්න වෙනම ස්ථානයක් හදලා තිබුණා. ටීවී ලයිට් හැමදෙයක්ම එතන තිබුණා. පස්සේ වේග රිද්මයේ ගීතවලට අප ඩාන්ස් කරන්නත් පටන් ගත්තා. අර කියපු බෝසුත් අපිත් එක්කම ඩාන්ස් කරා. මගේ ශරීරයේ යම් යම් තැන් ස්පර්ශ කරන්නත් ගත්තා. මට මිනිහා ගැන අමුත්තක් දැනුනා. එහෙත් ඉවසන් හිටියා නෙවිල් නිසා.”

“වයින් බීලා මමත් ටිකක් මත් වෙලා හිටියේ. එකපාරටම බොස් කියපු කෙනා ඩාන්ස් කරන ගමන් මට තවත් වයින් උගුරක් දුන්නා. මම ඒකත් බිව්වා. ටික වෙලාවක් යනකොට මට කරකැවිල්ලක් වගේ ආවා. මම වාඩිවෙන්න හැදුවා. මට මතක එච්චරයි.

“පැය ගාණක් යන්න ඇති. මට ටිකෙන් ටික සිහිය ආවා. එතකොට මම ඒ නිවසේම කාමරේක ඇඳේ හිටියේ. ඇඟේ තිබුණේ යට ඇඳුම් විතරයි. මගේ ළඟ අනිත් පැත්තෙ හිටියේ මැඩම්. මගේ ඔළුවත් කැක්කුමයි ඇඟටත් පණ නැහැ. එකපාරටම මම ඇඳෙන් පැනලා කෑගැහුවා. එතකොට නෙවිල් සහ මැඩම් ආවා. ඒගොල්ලො හිටියේත් අඩ නිරුවතින්.”

“මම නෙවිල්ට ගහන්න පැන්නා. අනෙක් තරුණියෝ මාව අල්ල ගත්තා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ගමනක් යන්න ඕනනම් පොඩ්ඩක් මේවටත් හුරු වෙන්න ඕන කියලා. එහෙම කියලා නෙවිලුත් මාව කාමරයකට අරන් ගියා.”

“මිනිහා මහ තිරිසනෙක්. ලිංගික අසහනකාරයෙක්. පැය ගාණක් මට නොයෙක් වධ දුන්නා. මම පුළුවන් තරම් කෑගැහුවා. ඒත් වැඩක් වුණේ නෑහැ. අවසානේ මම ඉවසගෙන හිටියා. එදා තමයි මම නෙවිල්ගේ ඇත්ත තත්ත්වය දැන ගත්තේ.”

“ඒ සිද්ධිය සම්බන්ධයෙන් මම ගොඩක් දුකෙන් හිටියේ. කරන්න කිසිම දෙයක් නැහැ.ඒ අතර කාලය තුළත් නෙවිල් විටින් විට මාව එක්කරගෙන ගිහින් ලිංගික අඩන්තේට්ටම් කළා. මගේ ඉලක්කය වෙනුවෙන් මම ඉවසගෙන හිටියා.”

“නෙවිල් එන්න එන්නම කරදරයක් වුණා. වෙන මිනිස්සුන්ටත් මාව විකුණන්න හැදුවා. ඒත් මම කැමති වුණේ නැහැ. මිනිහගෙන් බේරෙන්නම බැරි පාර මම ගමට ආවා. ඒ වෙනකොට මේවා ආරංචි වෙලා මගේ පෙම්වතත් මාව දාලා ගියා...

“පස්සේ තමයි මිනිහා ගැන දැනගන්න ලැබුණේ. මෙයා සහ මැඩම් කරන්නේ අලුතෙන් එන තරුණ නිළියන්ව රවටාගෙන සල්ලිකාර මිනිසුන්ට විකුණන එක. එයට අමතරව තැරැව්කරුවන් මාර්ගයෙන් ගණිකා සේවයෙත් යොදවනවලු කියලා. ඒත් මේ වෙන කොට හැමදේම වෙලා ඉවරයි...

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka