gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

අධ්‍යාපන අමාත්‍යංශයේ මොඩියුලවල අසභ්‍ය පිටු ගලවන හදිසි මෙහෙයුමක්!

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ දිරිපත් කර ඇති හය වසර ඉංග්‍රීසි මොඩියුලයක ප්‍රශ්න සහගත බව මගහැරීම සඳහා ‍අධ්‍යාපන අමාත්‍යංශය මේ දිනවල කටයුතු කරමින් සිටී.
ඒ අනුව එහි අදාළ ප්‍රශ්නගත කොටස සඳහන් පිටුව ඉවත් කිරීමට කඩිනමින් කටයුතු කරමින් ඇත.

එළැඹෙන පස්වෙනිදා නව පාසල් වාරය ආරම්භ කිරීමත් සමග මෙම මොඩියුල කට්ටල අවශ්‍ය වන නිසා ඒවා ලබාදීම ට මෙම කටයුතු කඩිනම් කර ඇත.

අදාල මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවියක සබැඳියක් එක් කර තිබීම මත සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල විය.

ඒ හා සමගම අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ එම කොටස ඉවත් කරන බවත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත්ය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka