gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

එයා මට ප්‍රයිවට් මැසේජ් එවන්න ගත්තා...එයාගේ එක එක ෆොටෝ එවලා මාව පොළඹ ගත්තා - සිසුවා සමඟ පෙමින් බැඳුණු මැඩම් සියල්ල හෙළිකරයි

ඇයට එල්ල වුණු  බරපතළම චෝදනාව වුණේ අපයෝජනයක් කළා කියන පුවත.

සමාජ මාධ්‍යයෙන් මේ පුවත ප්‍රචාරය වෙද්දී, ඇය මුළු රටේම පිළිකුලට ලක් වුණා. පාරේ බැස යන්නට පවා නොහැකි තරමට ලැජ්ජාවට පත් වූ ඇය, අවසානයේ තීරණය කළා සියල්ල අතහැර යාමට පෙර තමන්ගේ පැත්ත හෙළි කරන්න.

"මම තනිවුණු ගැහැනියක්...මම මිනිහා දාලා ගිය ගෑනියෙක්. ඒ මිනිහා මාව දාලා ගියේ මගේ වරදින් කියලා හැමෝම කිව්වා. ඒත් ඇත්තටම මම එයාගේ ලිංගික ආශාවන්ට හුරුවෙලා නොසිටි නිසයි මම තනි වුණේ. ඒත් මමත් මනුස්සයෙක්... මටත් හැඟීම් තිබුණා. මම ගොඩක් අයගෙන් ආදරය හෙව්වා."

ඇය පවසන පරිදි, මේ සියල්ලේ ආරම්භය ඇගේ අතිශය රූමත් සිසුවෙකු වූ සචින්තය. "එයා හරිම ලස්සන කොලු පැටියෙක්. ඒත් කවදාවත් මම සීමාව පැන්නේ නැහැ. ඒත් සචින්ත ගෲප් එකේ නැතුව මට ප්‍රයිවට් මැසේජ් එවන්න ගත්තා. එක එක ඉරියව්වලින් එයාගේ ෆොටෝ එවලා මාව පොළඹවා ගත්තා. මමත් තනිවුණු ගැහැනියක් විදිහට ඒ පෙළඹීමට අහුවුණා. මට මූව නැතුවම බැරිවුණා."

"හොටෙල් යන්න යෝජනා කළෙත් සචින්තමයි. මම හරිම බයෙන් ගිය ගමන, ඒ 18න් පහළ කොල්ලා හැසිරුණේ හරිම පුරුදුකාරයෙක් වගේ. මම එයාව අතපත ගාලා සතුටු වුණා විතරයි. මම සීමාවක හිටියා. මොකද මම දැනගෙන හිටියා එකපාරක් ඉඩ දුන්නොත් මූ හැමදාම මාව පාවිච්චි කරනවා කියලා. ඒත් කොල්ලා නිල් ෆිල්ම් බලලා ආසාවෙන් හිටියේ මාව නැති කරන්න."

ඇය පවසන පරිදි, සිසුවාගේ ඇඳට ඒමට කළ බලපෑම්වලට ඇය ඉඩ නොදුන් තැන, ඔහු ඇයව බ්ලැක්මේල් කිරීමට පටන් ගෙන ඇත. අවසානයේ ඔහු සිය මව්පියන්ට පවසා ඇත්තේ තමන්ව බලෙන් අපයෝජනය කළ බවයි.

"මතුපිට කතාව බලලා මිනිස්සු මට සාප කළා. ඒත් ඇත්තටම වුණේ මොකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. මට ලැජ්ජයි පාරේ යන්නත්. මම තීරණය කළා මෙහෙන් යන්න. මතුපිට කතාව බලලා නිගමනවලට එන එක කොච්චර පව්ද?"

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka