gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ප්‍රධාන පෙලේ අපරාධ නඩුවල සාක්ෂි විනාශ කර පුද්ගලයින් හදුනා ගැනීමට විමර්ෂණ ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ප්‍රමුඛ පෙළේ අපරාධ රැසකට අදාළ තීරණාත්මක සාක්ෂි විකෘති කිරීම හෝ විනාශ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka