gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

වෝටර්ස් එජ් දී ප‍්‍රසිද්ද මාධ්‍ය ප‍්‍රධානියෙකුගේ පුතුට පහර දීලා... සභාපති බලං ඉදලා!

පසුගිය සැප්තැම්බර් 12 වන දින වෝටර්ස් එජ් හෝටලයේදී ප්‍රධාන ගුවන් විදුලි නාලිකාවක ප්‍රවෘත්ති අංශ ප්‍රධානියකුගේ පුත්‍රයකුට කාන්තාවකට හා තවත් දෙදෙනෙකුට බරපතළ ලෙස පහරදීමක් සිදුවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පැවසීය.

මෙම සිදුවීම සිදුවී මාස ගණනක් ගතවී තිබුනද තවමත් කිසිවකු හෝ අත්අඩංගුවට ගෙන නැතැයිද ඩී.වී චානක වැඩිදුරටත් පැවසීය.

මෙම පහරදීම සිදුවන විට වෝටර්ස් එජ් හෝටලයේ සභාපති වරයාද එතැන සිට ඇතිබවද මන්ත්‍රීවරයා පැවසීය.

මෙසේ දේශපාලන හයිය ගෙන එම පහරදීම සිදුකර ඇතිබවත් මේ පරීක්ෂණ කඩිනම් කරන ලෙස තමා පොලිසිය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද ඩී.වී චානක මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka