gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

පෙම්වතාගේ වුවමනාවට ප්ලාස්ටික් සැත්කම් 30ක් සිදු කරගත් පසුවත් ඔහුගෙන් ප්‍රතික්ෂේප වූ චීන ජාතික තරුණිය

Berry Ng නම් චීන ජාතික තරුණියක් ඇයගේ පෙම්වතා ඇයව වෙනත් තරුණියන් සමග සංසන්ධනය කිරීම නිසා ඇතිවූ දැඩි පීඩනය හේතුවෙන් ප්ලාස්ටික් සැත්කම් 30ක් පමණ සිදුකරගනිමින් ඇයගේ ශරීරය වෙනස් කරගෙන තිබෙනවා.😳

මෙහිදී ඇය විසින් ඇසිපිය සැත්කම්, නාසයේ සැත්කම් (රයිනෝප්ලාස්ටි), කම්මුල්, නළල, තොල්, නිකට සහ පියයුරු විශාල කිරීම වැනි දෑ සදහා සැත්කම් සිදුකරගෙන ඇති අතර මේ සදහා ඇයට $3000ක පමණ මුදලක්ද වැයවී තිබෙනවා. පළමුවන සැත්කම සිදුකරන විට මැයගේ වයස අවුරුදු 17ක් පමණ වී ඇති අතර වයස අවුරුදු 22ක සපිරෙන විට මැය මෙම සියලු සැත්කම් සිදුකරගෙන තිබෙනවා.

නමුත් අවාසනාවකට මෙන් මෙම සියලු කැපකිරීම් වලට පසුවත් මැයගේ පෙම්වතා ඇයගේ පෙනුම පිළිබදව තෘප්තිමත් නොවී ඇති අතර ඇගේ සියළු උත්සාහයන් නිෂ්ඵල බව තේරුම්ගෙන තිබෙනවා. වෙනත් කෙනෙකු වෙනුවෙන් ඇගේ පෙනුම වෙනස් කිරීම පිලිබදව මේ වනවිට කණගාටු වනබව ඇය පසුව මුහුණ දුන් Youtube සම්මුඛ සාකච්චා කිහිපයකදීම ප්‍රකාශ කර තිබෙනවා.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka