gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඔහු සමග එක් නොවී දිනකට 2160ක් වතාවක් සුරාන්තයට පත්වෙන අරුම පුදුම කාන්තාවක් ගැන ඇසෙන කතාව මෙන්න

විදෙස් රටවල බොහොමයක් මව්වරුන් පාසල අවසන් වූ පසු පුරුද්දක් ලෙස තම ළමුන් සමඟ ක්‍රීඩා පිට්ටනියකට පැමිණ මොහොතක් නිදහසේ සිටීම දක්නට පුළුවන්. කෙසේවෙතත් කාරා අනායාට නම් මේ සඳහා ඉඩක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්.

ඒ ඇය දිනපතා පැය 6 ක් පමණ ලිංගික සුරතාන්තයට පත්වන රෝගයකින් පිඩා විඳින නිසයි. 30 හැවිරිදි ඇය දිනපතා පැය දෙකක් තුල 180 වතාවක් ඉබේම සුරතාන්තයට පත්වන ස්ථීර ලිංගික අවපීඩන මානසික ආබාධයකින් පෙළෙන අතර වසර තුනකට පෙර සුව කළ නොහැකි තත්වයට පත් වූ ඇයගේ මෙම රෝගය ක්‍රීඩා පිටිය තුල,වෙළෙඳසල් තුල හෝ ඕනෑම ස්ථානයකදී සැදෙන නිසා විශාල කලකිරීමකින් ජිවත් වන්නිය.

ඇමරිකාවේ ඇරිසෝනාහි ජීවත් වන කාරා ඇයගේ සැමියා වන ටෝනි (34) සහ පුත්‍රයා වන මෙරික් (10) යන දෙදෙනා සමඟ සිටින අතර වෛද්‍යවරුන්ට පවා ඇයට උදව් කිරීමට නොහැකි වී ඇති අතර මෙනිසාම ඇයගේ ජීවිතය මොහොතින් මොහොත විනාශය කරා යන බව ඔවුන් සඳහන් කරයි.

එම ඡායාරුප හා වීඩියෝව මෙතනින් බලන්න

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka